වීරවිල සංචාරක බංගලාව

ක්ෂණික තොරතුරු

  • පළාත :දකුණු පළාත
  • කොළඹට ඇති දුර : 275 km

ඇමතුම් තොරතුරු

කරුණාකර තැපැල්, දුරකථන හෝ ෆැක්ස් මගින් අප හා සම්බන්ධ වෙන්න. අපගේ විවෘත වේලාවන් සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා වේ.

  • ලිපිනය:තැ.පෙ. අංක 1728, නො. 40, නාවල පාර,නාරාහේන්පිට

  • බංගලාව ලිපිනය:වීරවිල සංචාරක බංගලාව, තිස්සමහාරාමය

  • බංගලාව දුරකථන අංකය:+94 477 284 212

  • ප්‍රධාන කාර්යාලය :+94 112 501 701 / 702

  • විද්‍යුත් ලිපිනය: nldbcircuit@gmail.com

  • වෙබ් අඩවිය: www.nldb.gov.lk

NLDB සංචාරක බංගලා සඳහා වෙන්කිරීමේ පටිපාටිය

  • සංචාරක බංගලා වෙන්කරවා ගැනීම සඳහා අයදුම්පත
  • වීරවිල ගෘහය

    • 04 වායු සමීකරණය කරන ලද කාමර : බාහිර පුද්ගලයින් සඳහා ගාස්තු (කාමරයකට) - Rs.4,000/=
    • උපරිම අමුත්තන් සංඛ්‍යාව 08 කි.

    සම්පූර්ණ වීරවිල ගෘහය

    • 02 වායු සමීකරණය කරන ලද කාමර :බාහිර පුද්ගලයින් සඳහා ගාස්තු (කාමරයකට) - Rs.8,000/=
    • උපරිම අමුත්තන් සංඛ්‍යාව 04 කි.

    වීරවිල නේවාසිකාගාරය

    • බංකු ඇඳන් 10 :බාහිර පුද්ගලයින් සඳහා ගාස්තු (කාමරයකට) - (සම්පූර්ණ රු. 10,000/= ) ( අඩක් රු. 5,000/= )
    • උපරිම අමුත්තන් සංඛ්‍යාව 20 කි.